Bio-Storage
Bacteria තුල දත්ත රැදවීමේ ක්‍රමය...
මේ හාස්කම කරල තියෙන්නෙ නුවර චීන විශ්ව විද්යාලයෙ කස්ටියක්.
මෙකට යොදගෙන තියෙන්නෙත් අපි කවුරුත් දන්න e-coli බැක්ටීරියාව.
මේ ක්‍රමයට බැක්ටීරියා 1g ක 2000GB Save කරන්න පුලුවන් ලු.
මේ බැක්ටීරියාවෙ DNA අනුව කෘත්‍රිමව විකෘති කරල ලු හැදුවෙ.
ඒ විතරක් නෙමෙයි මේ එක් බැක්ටීරියා පරම්පරාවක කරපු දත්ත ඊලග පරම්පරාවටත් යනවලු.ඒ මේ DNA නිසාලු.ඒ නිසා කවදාවත් දත්ත විනාශ වෙන්නෙ නෑලු...
බලන්ටකො ඒකෙත් හැටි....
වැඩි විස්තර මෙතනින්

No comments:
Post a Comment