Friday, February 6, 2015

මවුස් නැතිව ඇස් දෙකෙන් කොම්පියුටර් එක යූස් කරමුද?

වෙබ් කැම් එකෙන් කොම්පියුටර් එක යූස් කරන්න කැමතිද?එහෙනම් download කර ගන්න Camera Mouse 2015.
 මේක ඉතාම වැදගත් ඒ වගේම කුඩා software එකක්.ඕනෙම කෙනෙක්ට මේක පහසුවෙන් භාවිතා කල හැකි.ආබාදිත අයට නම් මේක බොහොම පහසුවක්.මේකෙදි කරන්න තියෙන්නෙ තමන්ට අවශ්ය ශරීර කොටසෙ(උදා:-ඇස,කන,නාසය ) චලනය හැදෑරීමට කොම්පියුටරේට ඉඩ දීල (ඒක නිකන් ම වෙනව ) පස්සෙ ඒ කොටස චලනයෙන් mouse pointer එක control කරන එක විතරයි.වැඩිය අටුවා ටීකා ඕනෙ නෑ.download කරගෙනම බලන්නකෝ....

Sunday, February 1, 2015

මොකක්ද මෙ android?

අද වෙනකොට android  ජ0ගම දුරකතන වෑහි වෑහෑලා  හෑම තෑනම smart phone.එත් ගොඩක් අය android දන්නෙ නෑ........ඉතින් අපි හිතුවා  දන්න නොදන්න හෑමොටම android ගෑන කියලා දෙන්න........

android කියන්නෙ මොකක්ද??????
android යනු  google සමගම විසින් හදුන්වා දෙන ලද ජ0ගම දුරකතනවල හා පරිඝනක උපා0ග වල භාවිතා වන මෙහෙයුම් පද්දතියක්...2008දි හදුන්ව දුන් මෙය මෙ වන විට ඉතමත් ජනප්‍රිය වි තිබෙනවා....android වෑනි ඉතා අගනා මෘදුකන්ග සමග ජ0ගම දුරකතවල ඈති touch screen,cellular,bluetooth,wi-fi,Gprs moblie navigation,camera,video camera, වෑනි බොහො පහසුකම් ඉතා පහසුවෙන් භවිතා කිරිමට පරිශිලකයින්ට හෑකි වි තිබෙනවා.....

android versions


  • Alpha (1.0)
  • Beta (1.1)
  • Cupcake (1.5)
  • Donut (1.6)
  • Eclair (2.0-2.1)
  • Froyo (2.2-2.2.3)
  • Gingerbread (2.3-2.3.7)
  • Honeycomb (3.0-3.2.6)
  • Ice Cream Sandwich (4.0-4.0.4)
  • Jelly Bean (4.1-4.3.1)
  • KitKat (4.4-4.4.4)
  • Lolipop (5.0)

android ගෑන තවත් ලිපියකින් හමු වෙමු........................

Saturday, January 31, 2015

ටොරන්ට් ඩවුන්ලෝඩ් ස්පීඩ් කරන විදිය මෙන්න



                ටොරන්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරනකොට ඔයාලගෙ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වෙනස් වෙනව වගේම වෙලවකට ස්ලෝව් වෙනව නේද??
                ඔයාල ඩවුන්ලෝඩ් කරන්නෙ utorrent  එකෙන්නම් පහල තියෙන පියවර අනුගමනය කරල ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩි කරගන්න පුලුවන්.

1.settings වලට ගිහින් bittorent වල තියෙන protocol encryption කියන එක enable කරල ඉස්සරහින් තියෙන
checkbox එකට tick එකක් දාන්න.
                   

2.Bandwith වල තියෙන Number of Connections කියන එක යටතේ  තියෙන Global Max number of connections කියන එක 2500 කරල Max number of connected peers per torrent කියන එක 500 කරන්න.

                       
ඊට පස්සෙ apply කරල ok කරන්න
දැන් ස්පීඩ් එක ටිකක් වඩි වෙයි.ගැටලු තියෙනවනම් කොමන්‍ටුවක් දාන්න....:D

Monday, January 26, 2015

පෘථිවි භ්‍රමණය නැවතුනොත් ?

හලෝ යාලුවනේ ! මේ මගේ පලවෙනි පෝස්ට් එක.....ඔයාලා හැමෝම දන්නවා ඇතිනෙ අපේ ලොකේ එයාගේ අක්ෂය වටේ කැරකෙනව කියල....කොච්චර හයියෙන් කැරකෙනවද කිව්වොත් තත්පරයට  මීටර් 465 ක වේගයෙන් ! ලේසි නෑනේ ? පොඩ්ඩකට හිතන්න මේ කැරකෙන එක නැවතුනොත් ? මොනා වෙයිද කියල හිතාගන්නවත් බැ නේ ? ඉතින් මන් අද ඔයලට කියන්න යන්නෙ මේ ගැන කියල දෙන  YouTube වීඩියෝ එකක් ගැන....මේකේ ඔයලාට විස්තරාත්මකව කියල දෙනව අපේ ලෝකෙ භ්‍රමණය වෙන එක නැවතුනොත් අපේ ජිවිත වලට සිද්ද වෙන්නෙ මොනාද කියල...අන්තිමට කියන්න තියෙන්නේ නන් ඔයාල ටිකක් කලබලයට පත් වෙන කරුණක්...ඒ තමා සෑම අවුරුද්දකට වරක්ම පෘථිවි භ්‍රමණය මන්දගාමි වෙනව කියල දැන් හොයගෙන තියෙනවා....ඒත් ඒකෙ පැහැදිලි වෙනසක් දැකගන්න ලැබෙන්නේ නන් අවුරුදු මිලියන ගණනකට පස්සෙලු....එහෙනන් අපිට මොකෝ නේද ? හී හී....එහෙනන් වීඩියෝ එක බලල කොමෙන්‍ටුවක් එහෙම දාගෙන යන්න හොදේ අපි ගියා
https://www.youtube.com/watch?v=K0-GxoJ_Pcg
I`m Pramod Dilshan

Monday, January 19, 2015

Smart Helmet

යතුරුපැදි තාක්ශනයේ පෙරලියක්!



හැමදේම ස්මාර්ට් වෙන මේ කාලෙ හෙල්මටුත් ස්මාර්ට් වෙලා ඕං.මේ වැඩේ කරල තියෙන්නෙ Skully කියල සමාගමක්.මේකෙ නම AR-1 Skully .GPS,Bluetooth,music වෙබ් අඩවි වලට සම්බන්ධ වීම වැනි පහසුකම් රාශියක් මේ හරහා යතුරුපැදිකරුට සැපයෙනවා.යතුරු පැදිකරුට තමා ඉදිරියේ  අඩි 10ක දුරක් පැහදිලිව පෙනෙන පරිදිත් 180ක කෝනයකින් පසුපස සම්පූර්නයෙන් පෙනෙන පරිදිත් සවිකල Blind Spot වර්ගයේ Camera මේකෙ හයිකරල තියෙනව.මෙම හෙල්මටය වයිසරය මත ජල වාශ්ප බැදීමක් හෝ දූවිලි බැදීමක් සිදුවෙන්නෙ නම් නෑ.ඒ යොදාගෙන ඇති නැනෝ තාක්ශනය නිසා.ඒ වගේම රෑට පාරේ යතුරුපැදිය පදවන විට ඉදිරියෙන් එන වාහන Dim නොකලහම යතුරුපැදි කරුට ඉදිරිය නොපෙනී යාමත් ඒ නිසා ඔහු අපහසුතාවයට පත්වීමත් සාමන්ය හෙල්මට් භාවිතා කරන ඔබ අපි සැමට අත්විදීමට වෙන ඉරනමක්.මේ හෙල්මට් එක භාවිතා කරනකොට නම් එහෙම වෙන්නෑ.මොකද මෙහි තිබෙන Light Reducer තාක්ශනය නිසා.පොඩිම අවුලකට තියෙන්නෙ මේකෙ ගාන.මිල ඇමරිකන් ඩොලර් 1,399ක්.සෙල්ලම් නෑ නේ?  

Sunday, January 18, 2015

A.B. de Villiers ගේ සුරුකම් බලා වදාරනු මැනවි....

ක්‍රිකට් ඔව් ක්‍රිකට් කියන්නෙ මේ දවස් වල ප්‍රධාන මාතෘකාවක්නෙ.ඔයාලත් මැච් බලන බවත් ඒ වගේම ක්‍රිකට් වලට උනන්දුවක් දක්වන බවත් අපි දන්නව.ටෙක්නොලොජිකල් සයිට් එකක් උනාට අපි ක්‍රිකට් ගැනත් ඔයාලට දැනුම් දීම් කරනව.

AB de Villiers කියන්නෙ අපි කවුරුත් දන්න සුපිරි පොරක්.ඈත එපිට රටක හිටියට පොර ගැන නොදන්න කෙනෙක් මේ ලෝකෙවත් නැති තරම්.මෑන්ස් කොච්චර අපිට සමීපද කියන්නෙ සමහරුන්ට A,B කියද්දි ඊලගට කටට එන්නෙ C කියල නෙමෙයි de villiers කියල.කොටින්ම කිව්වොත් de Villiers  ක්‍රිකට් ලෝකෙ වීරයෙක්.



මෙයා අද ඓතිහාසික වාර්තා තිබ්බා.ඒ විදිහට වැඩ දාපු මැච් එකත් ඉතිහාස ගතවුනා.
De Villiers අද  ලොව වේගවත්ම ODI ශතකයත් අර්ධ ශතකයත් වාර්තා කලා.ඒ West Indies වලට එරෙහිව.
මෙයා ශතකය වාර්තා කරන්න ගත්තෙ පන්දු  31යි.මීට කලින් මේ වාර්තාවට හිමිකම් කිව්වෙCorey Anderson.De Villiers ගේ ශතකයට 6 පහරවල්10 සහ හතරේ පහරවල් 8 ඇතුලත් උනා.
මෙන්න Century එකේ Video එක


ඒ වගේම De Villiersn අද ලොව වේගවත්ම ODI අර්ධ ශතකයත් වාර්තා කලා.ඒ සදහා ඔහු යොදාගත්තෙ පන්දු 16 යි.ඒ එතෙක් කල් එම වාර්තාවට හිමිකම් කියූ අපේ සනත් ජයසූරියගේ වාර්තාව බිද හෙලමින්.De Villiers ගේ අර්ධ ශතකය සදහා 6 පහරවල් 6 සහ 4 පහරවල් 4 ක් ඇතුලත් උනා.



ඒ වගේම මේ තරගයේ විශේශත්වය ගැන කිව්වොත් මේක තමයි මෙතෙක් කල් වාර්තා වුනු දෙවෙනියට වැඩිම ලකුනු වාර්තා වුනු ODI Match එක(439/2).අංක 1 ඉතින් වෙන කවුද අපි තමයි.ආඩම්බරයි පුතේ.
ඉතින් මං හිතනව මේ තොරතුරු ටිකට ඔයගොල්ලො කැමති වෙන්න ඇති කියල.

එහෙනම් මම යනව.තවත් සුපිරි පෝස්ට් එකක් අරන් එනවන.මම නිපුන් සමීර.

Saturday, January 17, 2015

PC 1 Slow ද??? මෙන්න ස්පීඩ් කරගන්නා විදිය



කොහොමද යාලුවනේ......මම දැන් ඔයාලට කියන්න යන්නෙ කම්පියුටර් 1 ස්පීඩ් කරගන්න විදියක්.......
එදිනෙදා වැඩ කටයුතු කරගෙන යනකොට ටික කාලයක් ගියාම PC 1 slow වෙන 1 සාමාන්‍ය දෙයක්.....එහෙම වෙන්නෙ වින්ඩෝස් registry 1 වෙන වෙනස්කම් හින්දා වගේම එක එක junk files හින්දා....

පහල තියෙන ලින්ක් 1න් මේ software 1 ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්...

http://www.iobit.com/advanced-systemcare-antivirus.php


මේ සොෆ්ට්වෙයාර් 1න් කරන්නෙ ඔයාගෙ කම්පියුටර් 1 තියෙන errors හදල වින්ඩෝස් registry 1 fix කරන එකයි..

download කරල ඉන්ස්ටෝල් කලාට පස්සෙ ස්කෑන් කරල පෙන්න errors fix කරන්න....හරිම ලේසියි

මේකෙන් තව වැඩ ගොඩක් ගන්න පුලුවන්....ඔයාලගෙ කම්පියුටර් 1 run වෙන අනවශ්‍ය programme deactivate කරන්නත් හාඩ් ඩිස්ක් 1 errors වගේම fragment වෙලා තියෙන files defrag කරන්නත් පුලුවන්....

මේකෙ තියෙන smart ram කියන එකෙන් ‍රැම් 1 use කරන්නෙ නැති ස්පේස් clear කරල ‍රැම් 1 වැඩි කරගන්නත් පුලුවන්.........

එහෙනම් අපි ගියා ආයෙ අලුත් වටින ලිපියකින් හම්බෙමු!

අව්ලක් තියනවනම් කමෙන්ට් කරල අහන්න ඕනෙ වෙලාවක අපි ඉන්නව!

Friday, January 16, 2015

Kaspersy Mobile Antivirus

කැස්පර්ස්කි මොබයිල් සෙකියුරිටි
වින්ඩෝස් වලට දෙන කැස්පර්ස්කි ඇන්ටිවයිරස් එක වගේ නෙමෙයි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක.ඒක සම්පූර්ණ්යෙන්ම නොමීලේ.ඇන්ටිවයිරස් සේවාවට අමතරව ඉන්ටර්නෙට් සෙකියුරිටි සේවාවත් මේ මගින් නොමිලේ ලැබෙන නිසා අන්තර්ජාලය ආරක්ශිත ලෙස භාවිතා කලහැකි.ඒ වගේම Call & Text Filter පහසුකමත් Anti theft පහසුකමත් නොමිලේ ඔබට සැපයෙනවා.මෙතැනින් බාගන්න.
ඇප් එක භාවිතය ගැන කියනවනම්....
Scan වර්ග කීපයක් තියෙනව.ඒ Full Scan,Quick Scan,Folder Scan වශයෙන්.Smartපෝන් එක හොරුන්ගෙන් ආරක්ශා කරගන්නත් මේකෙන් සහය ලැබෙනව.ඒ කියන්නෙ Anti theftපහසුකම ලැබෙනව.

Thursday, January 15, 2015

ඇඩ් වදයෙන් බේරෙමු!

අන්තර්ජාලෙ කරක් ගහන ඔය ගොල්ලන්ට ඒ සදහා තියෙන ප්‍රධාන බාධාවක්නෙ කරදරකාර ඇඩ්!පෙලක් ඇඩ් වැ* වෙබ්සයිට් වල ඇඩ්.ඒ වගේ ඇඩ් එකක් හදිස්සියෙ ලෝඩ් උනොත් එහෙම වස නෝන්ඩිනේහ්?ඒක හින්දා මේකට හොද විසදුමක් ලංකා ටෙක් එකේ අපි ගෙනාව.මේක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියල මං හිතනව.
මේකට කරන්න තියෙන්නෙ හොද Add on (ඇඩ් ඔන්) එකක් ඉන්ස්ටෝල් කරගන්න එකයි.
මෙතන ක්ලික් කරල  ඇඩ් ඔන් එක ඉන්ස්ටෝල් කරගන්න.මේක ඇන්ඩ්‍රොයිඩ් ව්ලටත් ඔට්ටුයි.අපිට අර ඇඩ් ඕනෙ උනොත් මේක Cancel(අක්‍රිය)  කරන්නත් පුලුවන්.

අතුරු දැල රක්ශිතයි...


අන්තර්ජාලය ඇමරිකාවෙ CIA එකේ ඔත්තු සේවයක්ය කියල රාවයක් හැමතැනම  ගියානෙ!
දැන් ඒ රාවයෙ ඇත්ත නැත්ත දැන් ඔප්පු වෙලා තියෙන්නෙ.මේ කතාව සම්පූර්නයෙන්ම බොරුවක් කියල පසුගිය දෙසැම්බර් 11 වෙනිදා ඔප්පු උනා.ඒක කලේ වෙන කවුරුත් නෙමෙයි  ලෝක ව්යාප්ත ජාලයේ(WWW)  නිර්මාතෘ වෙන ටිම් බර්නස් ලී මහත්තය.ලන්ඩන් නුවර ප්‍රවෘත්ති සාකච්චාවකදි තමයි මෑන්ස් මේ ගැන කියල තියෙන්නෙ.
මීට මාස ගානකින් රුසියානු ජනාදිපති ව්ලැදිමීර් පුටින් මහත්තය උඩ පැන පැන කෑගැහුවනෙ Internet කියන්නෙ CIA  සංවිධානයෙ ඔත්තු සේවයක් කියල.දැන් ඒ කතාව පට්ට පල් බොරුවක් කියල ඔප්පු උනා.
අන්තර්ජාලය නිර්මාණයට ඇමෙරිකානු සහය ලැබුනට ඇමෙරිකාවට අන්තර්ජාලයෙ පරිපාලනයට ඇගිලි ගහන්න අයිතියක් නැතිලු.ඒ නිසා දැන්ම ඒ පරන දුර්මතය හිතෙන් අයින් කරගන්න.

Wednesday, January 14, 2015

පිස්සු යක්කු(Funky Devils)

අද මම ඔයාලට අරගෙන ආවෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිස්සු ගේම් එකක්.
මේකෙ නම පිස්සු යක්කු!

මේක හදල තියෙන්නෙ හසිත ජාගොඩ අයියා!
අයියට ගොඩාක් ඉස්තූතියි!
මේක නම් සුපිරි ගේම් එකක්!
මේකෙ ඉන්න යක්කුන්ට විවිදාකාර බලවේග හතරක් තියෙනව!ඒ බලවේග උපයෝගී කරගෙන හොරෙන් තැඹිලි කපන්න,කෙහෙල් කැන් කපන්න,මයියොක්කා ගලවන්න වගේ පට්ට වැඩ අපිට කලහැකි.
මේ ගේම් එකේ විශේශත්වය තමයි ඕනෙම OS එකක වැඩ කරනව!
(Windows,Android,Java,IOS)
මම කියනවට බාගෙන ගහලම බලන්නකෝ!!!!
මෙතැනින් බාගන්න!
කොහොමද පට්ට නේහ්?

වන්නි මෙහෙයුම

ඕන්න මම අද ගෙනාවෙ සුපිරිම ගේමක් ගැන විස්තරයක් .
ඔය ගොල්ලොන්ට මේක ලගදිම ගහන්නත් ලැබෙයි.
ඔයාල කවුරුත් දන්නවනෙ වන්නි මෙහෙයුම.මේක ලංකාවෙ හමුදා ඉතිහසයෙ ලොකු වෙනසක් වුන තැනක්.



මේ ගේම් එකේ ඔයාලට මෙහෙයවන්න තියෙන්නෙ කොඩිතුවක්කු කියල හමුදා නිලදාරියව.එයාව හරියටම මෙහෙයවල ලන්කාවම කොටි පාලනයෙන් මුදා ගන්න කටයුතු කරන එක තමයි අපේ වගකීම.ගුවනින්,මුහුදෙන්,ගොඩබිමින් සටන් මෙහෙයවීමේ හැකියාව අපිට මේ හරහා ලැබෙනවා.කොටින්ම කිව්වොත් වෙඩි තියන්න,වාහන එලවන්න,නැව් එලවන්න,ප්ලේන් එලවන්න පවා අපිට හැකියාවක් තියෙනවා.වැඩිය අටුවා ටීකා ඕනෙ නෑ.ඔයාල මේ Trailers  ටික බලලම ඉන්නකෝ.මේක Release උන ගමන් අපි නොමිලේ ඔබට ලබා දෙනව
මේක ඔය කියන Operation Wanni Game එකත් එක්ක පටලවගන්න එපා.මේක වෙනම Game එකක්.

Tuesday, January 13, 2015

Photo Effects

මෙ සයිබර් අවකශයෙ සෑරිසරන ඔයාලා අනිවාරයෙන්ම facebook ඉන්නවනෙ........... කවුරුත් කෑමතිනෙ ලස්සනට photo edit කරල facebook දලා ගන්න මෙන්න එකට මරු softwear එකක් පහළ linkඑකට ගිහිල්ලා බලන්න
කොhttp://www.photofacefun.com/


බයෝ ස්ටෝරේජ්

Bio-Storage

Bacteria තුල දත්ත රැදවීමේ ක්‍රමය...
මේ හාස්කම කරල තියෙන්නෙ නුවර චීන විශ්ව විද්යාලයෙ කස්ටියක්.
මෙකට යොදගෙන තියෙන්නෙත් අපි කවුරුත් දන්න e-coli බැක්ටීරියාව.
මේ ක්‍රමයට බැක්ටීරියා 1g ක 2000GB Save කරන්න පුලුවන් ලු.
මේ බැක්ටීරියාවෙ DNA අනුව කෘත්‍රිමව විකෘති කරල ලු හැදුවෙ.
ඒ විතරක් නෙමෙයි මේ එක් බැක්ටීරියා පරම්පරාවක කරපු දත්ත ඊලග පරම්පරාවටත් යනවලු.ඒ මේ DNA නිසාලු.ඒ නිසා කවදාවත් දත්ත විනාශ වෙන්නෙ නෑලු...
බලන්ටකො ඒකෙත් හැටි....
වැඩි විස්තර මෙතනින්

How to make a portable app from a Software

සොෆ්ට්වෙයාර් එකක් පෝර්ටබල් ඇප් එකක් බවට පත් කරන්නේ මෙහෙමයි...

සොෆ්වෙයාර් ඉන්ස්ටෝල් කරපුවහම එක වෙන කම්පියුටර් එකකට ගෙනියන්න හරි අමාරුයිනෙ.ඒකට විසදුමක් විදිහට අපිට පෝර්ටබල් ඇප්ස් බාවිතා කරන්න පුලුවන්.
ඒ වගේම ඔනෑම සොෆ්ට්වෙයාර් එකක් පෝර්ටබල් ඇප් එකක් බවට පත් කරන්නත් පුලුවන්.

මේකට මුලින්ම පොඩි සොෆ්ට්වෙයාර් එකක් ඔනෙ කරනවා.
පහල  ලින්ක් එකෙන් ඒක බාගන්න කෝ....
Click Here
හරි දැන් කෙලින්ම වැඩේට බහිමු.
1.මේකත ඉන්ස්ටෝල් කරන්න දෙයක් නෑ.කෙලින්ම ඩබල් ක්ලික් කරල ඕපන් කරන්න.
2.ඊලගට මේකෙ තියෙන Studio button එක ක්ලික් කරන්න.
3.දැන් Capture App LOcally ක්ලික් කරන්න.ටික වෙලාවකින් Install the software you wish to package කියල බොක්ස් එකක් ඕපන් වෙයි.
4.ඒකෙ අපිට ඔනෙ සොෆ්ට්වෙයාර් එකේ සෙටප් එක ඩබල් ක්ලික් කරන්න.
5.ඊලගට Install Done කියන Button එක ක්ලික් කරන්න.
එච්චරයි....

Flutter

මේක නම් සුපිරිම සුපිරි සොෆ්ට්වෙයාර් එකක්...
ඔය ගොල්ලො කැමති ඇතිනෙ තමන්ගෙ හස්ත සංඥා වලින් Media Player  එක Control කරන්න ..එහෙනම් මේක බාගන්න.හැබැයි Webcam එකක් නම් තියෙන්න ඕනෙ.ඔනෙම Media Playerඑකක් එක්ක වැඩ කරනවා.....
Click Here

Off Road Racers



මේන්න පොඩි Offroad 4x4 රේසින් ගේම් එකක්.පොඩි කිව්වට පොඩිමත් නෑ.Graphics හෙම නම් පට්ට.පාරවල්ටිකත් සුපිරි.එක එක Game Modes තියෙනව.බාගෙන ගහලම බලන්නකෝ....
Click Here

Omi

ඔය ලොකු ලොකු සොෆ්ට්වෙයාර් විතරක්ම දීල බෑනෙ...
එ හින්ද අද මම පොඩිම පොඩි හැබැයි ආතල්ම ආතල් Mini Game එකක් ගෙනාව.ඕගොල්ලො කවුරුත් ඕමි ගහල ඇතිනෙ.දැන් Computer එකෙන් ගහල බලමු.දැන්ම බාගන්න.
Click Here

SENTRY VISION Pro.

ඔන්න තවත් සුපිරි සොෆ්ට්වෙයාර් කෑල්ලක්
මේකෙ නම Sentry Vision මේකෙන් ඔයාගෙ Webcam එක CCTV Camera එකක් විදිහට Use කරන්න පුලුවන්.පට්ට Advanced Controls  තියෙනව.Total Security System එකක් කිව්වොත් මම හරි.ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ....
Click Here

Monday, January 12, 2015

Awesome Photo Effects

ඔයාලගෙ  phtos මෙ විදියට edit කරන්න කෑමතිනම් පහල link   එකට ගිහින් බලන්න
Click here

Youtube Downloader HD



ඔන්න අද මම හා හා පුරා කියල අරගෙන ආවෙ සුපිරි සොෆ්ට්වෙයාර් කෑල්ලක් .මේක Youtube Downloader එකක්.එක හරි ලේසියි.කරන්න තියෙන්නෙ මේක install කරල අපිට ඔනෙ youtube video එකෙ link එක copy කරල මේ software එක open කරල ඒකෙ තියෙන + ලකුන click කර්න්න විතරයි.අපිට ඔනෙ format එකකින් ඔනෙ quality එකකින් download කරගන්නත් පුලුවන්....

Click Here