Thursday, January 15, 2015

ඇඩ් වදයෙන් බේරෙමු!

අන්තර්ජාලෙ කරක් ගහන ඔය ගොල්ලන්ට ඒ සදහා තියෙන ප්‍රධාන බාධාවක්නෙ කරදරකාර ඇඩ්!පෙලක් ඇඩ් වැ* වෙබ්සයිට් වල ඇඩ්.ඒ වගේ ඇඩ් එකක් හදිස්සියෙ ලෝඩ් උනොත් එහෙම වස නෝන්ඩිනේහ්?ඒක හින්දා මේකට හොද විසදුමක් ලංකා ටෙක් එකේ අපි ගෙනාව.මේක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියල මං හිතනව.
මේකට කරන්න තියෙන්නෙ හොද Add on (ඇඩ් ඔන්) එකක් ඉන්ස්ටෝල් කරගන්න එකයි.
මෙතන ක්ලික් කරල  ඇඩ් ඔන් එක ඉන්ස්ටෝල් කරගන්න.මේක ඇන්ඩ්‍රොයිඩ් ව්ලටත් ඔට්ටුයි.අපිට අර ඇඩ් ඕනෙ උනොත් මේක Cancel(අක්‍රිය)  කරන්නත් පුලුවන්.

No comments:

Post a Comment