Wednesday, January 14, 2015

වන්නි මෙහෙයුම

ඕන්න මම අද ගෙනාවෙ සුපිරිම ගේමක් ගැන විස්තරයක් .
ඔය ගොල්ලොන්ට මේක ලගදිම ගහන්නත් ලැබෙයි.
ඔයාල කවුරුත් දන්නවනෙ වන්නි මෙහෙයුම.මේක ලංකාවෙ හමුදා ඉතිහසයෙ ලොකු වෙනසක් වුන තැනක්.



මේ ගේම් එකේ ඔයාලට මෙහෙයවන්න තියෙන්නෙ කොඩිතුවක්කු කියල හමුදා නිලදාරියව.එයාව හරියටම මෙහෙයවල ලන්කාවම කොටි පාලනයෙන් මුදා ගන්න කටයුතු කරන එක තමයි අපේ වගකීම.ගුවනින්,මුහුදෙන්,ගොඩබිමින් සටන් මෙහෙයවීමේ හැකියාව අපිට මේ හරහා ලැබෙනවා.කොටින්ම කිව්වොත් වෙඩි තියන්න,වාහන එලවන්න,නැව් එලවන්න,ප්ලේන් එලවන්න පවා අපිට හැකියාවක් තියෙනවා.වැඩිය අටුවා ටීකා ඕනෙ නෑ.ඔයාල මේ Trailers  ටික බලලම ඉන්නකෝ.මේක Release උන ගමන් අපි නොමිලේ ඔබට ලබා දෙනව
මේක ඔය කියන Operation Wanni Game එකත් එක්ක පටලවගන්න එපා.මේක වෙනම Game එකක්.

No comments:

Post a Comment